Saturday, May 1, 2010

එකෙන්ම.කොම්

කාලෙකට පස්සේ බ්ලොග් එකට ආවෙ..එක එක වැඩ නිසා මේ වැඩේ අමතකත් උනා.. මාස 2 කින් විතර පොස්ට් එකක් නොදාපු නිසා කම්මැලිත් වගේ..ඒක හින්දා කම්මැලි කම නැති වෙන්නත් එක්ක පොඩි පොස්ට් එකක් දාල යන්න මේ පැත්තේ ආවා.
අද උදේ නැගිටල නෙට් එකට ආව ගමන් අපෙ කණි මල්ලි ලින්ක් එකක් එවුවා.බැලින්නම් එකෙන්ම.කොම්.


අද තමයි සයිට් එක පටන් ගත්තෙ.ඔයාලටත් පුලුවන් එකෙන්ම.කොම් සමඟ එකතු වෙලා තව යහලුවන් හදුනාගන්න,අලුත් තොරතුරු බෙදා ගන්න,දැනුම සතුට විනොදාස්වාදය සමඟින්...

වෙන ඉතින් කියන්න දෙයක් නැ.. උඩ තියන පින්තුරේ ක්ලික් කරල සයිට් එකට ගිහින් ම බලන්නකො කොහොමද කියලා..

අහ්,අමතක උනා..
කණි මල්ලිගෙ පණිවිඩයකුත් තියනවා.. එකත් කියවලම යන්න....

2 comments:

දොඩන් said...

ලංකාවෙ බ්‍රෝඩ්බෑන්ඩ් පාවිච්චි කරන අය ගැන හිතලා (අනුකම්පා කරලා) ටෙම්ප්ලේට් එක පොඩ්ඩක් ඉක්මනට ලෝඩ් වෙන එකක් දැම්මොත් හොඳයි නේද?

සම්පත් සඳරුවන් said...

බොහොම ස්තුති ඔබගේ ප්‍රතිචාරයට.... ඒ ගැන අවදානය යොමු කරන්නම් මම.

Post a Comment

 
බ්ලොග් තේමාව නිර්මාණය කලේ : සම්පත් සඳරුවන්...