සිද්දිය උනේ නම් අපේ නිවසට ඉතා ආසන්න මාර්ගයක.අවුරුදු 30ක පමණ වයස කෙනෙක් පාර අයිනේ නවත්තලා තිබුන අලුත් කාර් එකක් ලඟ ඉදන් පාරේ යන වාහන වලට අත දානවා.මම මගෙ රෝද 3න් ටවුමට ගිහින් එනකොට මටත් අත දැම්මා.මං හිතුවෙ ඉතින් හයර් 1ක් වත් වෙන්න ඇති කියලා. :)
නවත්තනකොටම අර මනුස්සයා දුවගෙන ඇවිත් "මල්ලි මගෙ කාර් එකේ හීට් එක වැඩි වෙලා වගේ,ඩැශ් බෝඩ් එකේ ඉන්ඩිකේට් කරනවා,පොඩි හෙල්ප්1ක් දෙනවද? " කියල අහුවා.බැ කියන්නත් බැනෙ,මාත් ඉතින් බැහැල බැලුවා.පස්සේ තමා දැක්කේ කාර්1 අතුලේ අක්කා කෙනෙකුත් හිටියා කියල :D

මම එතනට යනකම් එයාලා කාර් එකේ බොනට් එක වත් ඇරලා නැ.පස්සෙ මම බොනට් එක ඇරල රෙදි කෑල්ලකුයි වතුර බෝතලේකුයි එයාලගෙන් ඉල්ලගෙන රේඩියේටර් කප් එක ගලවලා වතුර දැම්මා.එ අතරෙ මේ මිනිහා අහනවා "මල්ලි, මේ පාර්ට් එකටද රේඩියේටර් එක කියන්නේ" කියල.මට හිනා ගියා,මේ මනුස්සයා මෙච්චර වාහනයක් පාවිච්චි කරලත් එක දන්නේ නැනෙ කියලා..
පස්සේ ඒ මනුස්සයම කියනවා "ලර්නර්ස් ගියාට ඉතින් ඩ්‍රයිව් කරන්න විතරයිනෙ මල්ලි කියාදෙන්නේ.." කියලා.
පස්සේ තමා දැනගත්තේ එ මනුස්සයා තුල්හිරිය ප්‍රදේශයේ ප්‍රධාන ඇඟලුම් ආයතනයක මැනේජර් කෙනෙක් කියලා. :)
යන ගමන් ටිකක් අවදානෙන් යන්න කියලා මම එතනින් මාරු උනා.
ඔන්න ඕකයි සිද්දිය... :D
පස්සේ තමා මටත් හිතුනෙ ලර්නර්ස් වල ඩ්‍රයිව් කිරිමට අමතරව වාහනයේ අභයන්තර ක්‍රියකාරිත්වය, කොටස් පිළිබඳ ප්‍රායෝගික දැනුමකුත් එක්කලානම් මේ වගේ හදිසි අවස්ථා වල එය රියදුරන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි කියලා...

මම කොයිතරම් දුරට හරිද වැරදිද කිම ඔබේ යුතුකමක්.. :)
ස්තුතියක් කරන්නත් තියනවා..
14 comments:
හික්.. අපේ එවුන්ට වාහන හදනව තියා ඩ්‍රයිවිං වත් බෑ :P
පුංචි කාර්මික දැනුමක් බර වාහන රියදුරන්ට නම් දෙනව.. සැහැල්ලු අයට නම් නැද්ද කොහෙද..
අඩේ උබත් රේඩියේටර් කියන එක දන්නව එහෙනම් :P
ඇත්තටම ඒ කතාවනම් ඇත්ත.. හදිස්සියකට ප්‍රයෝජනයට පොඩ්ඩක් හරි කියලදීල තිබුනනම් ගොඩක් වටිනව.
Welawata Sampath htye help ekak denna :)
Math oya kathawata ekagai
එල මචන්, කොච්චර ඩ්‍රයිව් කරත් අපිටත් කාර්මික දෙනුම නෑ.එවත් අල්ලලා Exam1ක් දුන්නම් මරු
ela ela machan.. nice experience eka.
@ කණි : ඒක නම් ඇත්ත කණි.
ඔව්,බර වාහන රියදුරන්ට නම් දෙනවා කියල මටත් ආරන්චි..
@ පොඩි කණි : මොකද බන් මම නොදන්නේ..
@ සංජය අයියා : ඒකනේ..සම්පත් වැඩකාරයා.. :D
@ මාලක : ඔව්,මොකක් හරි උනාම තමයි ප්‍රශ්නේ,නේද?
හැමදෙයක්ම කලාවක් හැටියටයි මමනම් දකින්නෙ. රටක පවතින නීතිරීති වලට පටහැනිනොවන අයුරින් සහ නිතිරීති කඩමින් පොලීසියට හසුනොවන ආකාරයට යන ක්‍රම දෙකටම දක්ෂ රියදුරන් මට මුන ගැහිලා තියෙනවා. වාහනයට වදයක් නොවනවා වගේම ඒකෙ ඇතුලෙ ඉන්න උන්ටත් සුවපහසුව දැනෙන විදිහට එලවන එක කලාවක්..... ඒක ලයිෂන් තියෙන හැමෝටම කරන්න පුලූවන් දෙයක් නෙවෙයි.....
හෙ හෙ...උඹත් වැඩ්ඩ වගෙ වැඩෙට බැස්ස නෙ 'අක්කා' දැකපු නිසා...
මමත් අනුමත කරණවා උඹෙ අදහස.. එක හුගක් වටිනවා රියදුරෙකුට.
හුදෙක් පැදවීමම පමණක් ඉගැනුවාට වාහානයක් පදින්න බෑ කියන එක පැහැදිලි නෙ. තදබදයක් තියෙන පාරක මෙ වගෙ දෙයක් උනොත් රියදුරාපත්වන අපහසුතාවය, සමහරවිට අනතුරක් උනත් සිදුවිය හැකියි නෙද..
@ කෞශල : ඒක ඇත්ත..
@ දර්ශන : වැඩේට බැස්සට පස්සේ තමා ඒ අක්කාව දැක්කේ.. ;) ඔව්,වාහන තදබදයකදි එහෙම දෙයක් උනාම රියදුරන් කලබලයට පත්වන නිසා අනතුරු සිදු විමටත් බොහෝ දුරට ඉඩ තිබෙනවා.
අපි යන ලර්නර්ස් එකේ නම් සීය කෙනෙක් ගොඩ ඉදං පීනන්න උගන්නනව.. ;)
මේ කියල තියෙන හැටියට නම් ඒකත් මදෑ.. :D
@ ගයන්ත : එහෙනම් ඉතින් උබලට දෙයියන්ගෙම පිහිටයි... :D
sirawata hmmmmmmmmm
මටත් වාහන එලවන කොට හිතුන දෙයක් තමා ඕක.මම අපේ තාත්තව උදාහරණයට ගත්තොත් එයාට වාහන වල බැරි මඟුලක් නෑ..ඒකටත් එක්ක මේ පුතා මෙලෝ මඟුලක් බෑ.... ඒ කාලේ මිනිස්සුන්ට වඩා දැන් ඉන්න අයගේ වාහන වල අභයන්තර පිළිබඳ තියෙන දැනුම අඩුයි කියල තමයි මට නම් හිතෙන්නේ.....
වතුරයි ඔයිලුයි බලන්නෙ නැතිව මොන ඩ්‍රයිවින්ද?
Post a Comment