Friday, January 1, 2010

ආරම්භය..


ආයුබෝවන් ‍යාළුවනේ....
ඔන්න ඉතින් හැමෝටම ලැබුවා වු නව වසර සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!!

ඔන්න ඉතින් මාත් අලුත් අවුරුද්දේ අලුත් වැඩක් පටන් ගත්ත...බ්ලොග් කෙරුවාව නම් ඉතින් අලුත් වැඩක් නෙමෙයිනෙ මට..ඒත් සිංහල බ්ලොග් ගැන කතා කරන කොට එක අලුත් දෙයක් මට..

මේක මගෙ හිතේ ගොඩක් කල් ඉදන් තිබුන දෙයක්..අපේ කණියා (කණිෂ්ක අයියා) ගෙ බ්ලොග් එක දැක්ක දවසෙ තමයි මටත් හිතුනෙ සිංහල බ්ලොග් එකක් කරන්න ඕනෙ කියල...ඔන්න කණි අද තමා වැඩේ පටන් ගත්තේ. :D

මම බලාපොරොත්තු වෙනවා මගෙ යලුවො ටික මගෙ සිංහල බ්ලොග් එක වටාත් එකතු වෙලා ඉදි කියලා..
කෙසේ වෙතත් සිංහල බ්ලොග් එකක් පටන් ගන්න මට ගොඩක් උදවු කරපු අය කිප දෙනෙක් ඉන්නවා.එයලව අමතක කරන එක හොඳ නැ..

ගයාන් කණිෂ්ක අයියායි, ප්‍රභාත් දර්ශන සහෝදරයයි, යොහාන් කණිෂ්ක මල්ලි.. තමයි ඉතින් ගොඩක් සහයෝගය දුන්නේ..
තුන්දෙනාටම ගොඩාක් ස්තුති......

එහෙනම් ඉතින් අනාගතේදි රසවත් ලිපි පෙලකින් ඔබව හමු විමේ බලාපොරොත්තුවෙන් දැනට මම නවතිනවා...

හැමෝටම සුභ අනාගතයක් වේවා....!!!


8 comments:

Mahen Samaranayake said...

මම ඔබට "All The Best" ප්‍රාර්ථනා කරනවා.

සම්පත් සඳරුවන් said...

ස්තුති මහේන්...

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

සම්පත් අයියා.. මෙන්න අපෙන් සුභ පැතුම්.. දිගටම ලියමු..

සම්පත් සඳරුවන් said...

ස්තුති කණි මල්ලි...
අනිවා හොද ලිපි ටිකක් දානවා..

Kanishka said...

ආ... එල එල.. අත අරින්නෙ නැතුව ලියපන් හොඳද..

සම්පත් සඳරුවන් said...

අනිවා...අපි එහෙම පටන් ගත්තොත් අත අරින්නෙ නැ කණි...

Prabhath said...

නියමයි මචන්. අපිට එකතුවු අලුත් සිංහල බ්ලොග් කරුව සාදරයෙන් පිළිගන්නවා..දිගටම ලියාගෙන යන්න. අපි ඉන්නවා කියවන්න මග බලාගාන....

සම්පත් සඳරුවන් said...

එල එල අනිවා..

Post a Comment

 
බ්ලොග් තේමාව නිර්මාණය කලේ : සම්පත් සඳරුවන්...