Saturday, January 9, 2010

ජාවා ශ්‍රී ලංකා - 2010 ප්‍රදර්ශනය

අද මම බ්ලොග් එකට ආවේ මගෙ යාළුවන්ට වැදගත් දැනුම් දිමක් කරන්නයි..
(ඡන්ඳ දැන්විමක් නම් නෙමෙයි හොදේ...)


වසර දෙකක් තිස්සේ සාර්ථකව පවත්වාගෙන එන ජාවා ශ්‍රී ලංකා ප්‍රදර්ශනය තුන් වන වරටත් ජනවාරි 15,16,17 යන දින 3 තුල කොළඹ බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේදි පැවැත්වෙනවා.

ඊට අමතරව ජනවරි 19,20 යන දින 2 තුල මහනුවර kandy city center හි දිත් පැවැත්වෙනවා..


මෙවර ජාවා ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පවත්වන්නේ EDEX ප්‍රදර්ශනයත් සමගයි.ඒ හින්දා එන අයට ප්‍රදර්ශන දෙකම දැක බලාගෙන "යාපනෙත් ගිහින් තලගොයිත් මරාගෙන" යන්න පුලුවන්...

ඔන්න මම හැමෝටම ආරාධනා කලා.. කොහොම හරි එන්න, ඇවිත් බලන්න අපේ ප්‍රදර්ශනය.., අපේ වැඩ කොහොමද කියලා.....ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුලූවන් වෙයි ඇවිත් සම්පුර්ණවම ප්‍රදර්ශණය නැරඹුවොත්..

මෙන්න ඔයාලගෙ ආරාධනා පත්‍රය......


ඒවගේම මම ආරාධනා කරනවා ව්‍යාපාරික ප්‍රජාවටත්.. එන්න ඇවිත් බලන්න..ඔයාලට කැමති නම් ඔයාලගෙ ආයතන වලට අවශ්‍ය මෘදුකාංග මිලදි ගන්නත් පුලුවන්.අවශ්‍ය නම් ඔයලට ඕනැකරන විදිහට මෘදුකාංග වෙනස් කරල දෙන්න්ත් අපෙ අයට පුලුවන්..

මේ තියෙන්නෙ ඔයලගෙ ආරාධනා පත්‍රය..

ප්‍රදර්ශණයේ අන්තර්ගතය තුල මෘදුකංග වර්ග 45 කට ආසන්නවත් මෘදුකාංග 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරිමට අපේ අය අදහස් කරගෙන ඉන්නවා..ප්‍රදර්ශනයේ මුලික වි ක්‍රියාකරන්නේ I.J.T.S. ආයතනයේ PCJT හදාරන සිසුන් සමුහයයි..එම නිසා ඒ පිලිබඳව මටත් නිහතමානි ආඩම්බරයක් ඇතිවෙනවා..

ජාවා ගැන කෙටි හැදින්විමක් කළොත් ජාවා කියන්නෙ දැනට ලෝකයේ තියන දියුණුම,අංක එකේ පරිගණක භාෂාව කියල කිවුවොත් මම නිවැරදි..ජාවා පරිගණක භාෂාව වඩාත් ජනප්‍රිය වෙන්න හේතු කිපයක් තියනවා.
ඕනැම මෙහෙයුම් පද්වතියක් සමඟ ජාවා පරිගණක භාෂාව මගින් සාදන මෘදුකාංග භාවිතා කරන්න පුලුවන් විම, ඕනැම කෙනෙකුට ජාවා පරිගණක භාෂාව නොමිලේ භාවිතා කිරිමට පුලුවන් විම ප්‍රධානයි. ජාවා පරිගණක භාෂාව නොමිලේ භාවිතා කිරිමට පුලුවන් විම ශ්‍රි ලංකාව වැනි රට වලට විශාල වාසියක්..
ජාවා පරිගණක භාෂාව 3rd Genaration Computer Language එකක්..
මම හිතනවා කට්ටියට ජාවා පරිගණක භාෂාව ගැන පොඩි අදහසක් හරි එන්න ඇති කියලා...

මෙම ප්‍රදර්ශනය පිලිබඳ විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෙ I.J.T.S. ආයතනයේ නිර්මාතෘ ඉශාන්ත සර්ට, ප්‍රධාන කළමනාකාරණිය වන අසංකා මිස් ටත්, අනෙකුත් ආයතනයේ ගුරුවරුන්ටත් විශාල පිරිවැයක් දරමින් අප හට මෙවැනි අවස්ථා උදා කරදීම පිලිබඳව...


ඔයාලට වෙලාවක් ලැබුනොත් එන්න,ඇවිත් නරඹන්න අපේ ප්‍රදර්ශනය...ස්තුතියි....!!


11 comments:

Prabhath said...

එළ මචන්...ඔන්න මමත් වෙලාවක් ලැබුනොත් අනිවාර්හෙන් ම එනවා මචන්...

සම්පත් සඳරුවන් said...

එල එල..

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

සම්පත් අයියේ.. මමත් අනිවා එනව :P

Gayan Tharaka said...

"යාපනෙත් ගිහින් තලගොයිත් මරාගෙන"
මං අහල තිබුනේ දඹුල්ලෙ ගිහින් කියලනේ
;)

Malinda said...

මට නං එන්න විදිහක් නෑ කොල්ලො.ලංකාවෙ හිටියනං හරිම ආසවෙන් එනව. මට තාම මතකයි ජාවා ශ්‍රි ලංකා පලමු ප්‍රදර්ශනය..

Unknown said...

ela ela

සම්පත් සඳරුවන් said...

@ ykani : ela waren... U r welcome machan..

@ gayan : aulak ne ban ,dan yapane yanna puluwan,e yanna bari kaale tama dambullata oka sima kale.. :D

@ malinda : oya dan koheda inne?
nxt post 1e man photos dannamko...

Kanishka said...

අප්පට සිරි.. දැන්නෙ දැක්කෙ පෝස්ට් එක.. පුලුවන් කමක් තිබ්බොත් අනිවා එනව :)

සම්පත් සඳරුවන් said...

ela ela kani... kohoma hari enna..

FU said...

Sampo...Math me weekend eke enawaa!!!

සම්පත් සඳරුවන් said...

ela ela pium...

Post a Comment

 
බ්ලොග් තේමාව නිර්මාණය කලේ : සම්පත් සඳරුවන්...