Saturday, June 5, 2010

බඳු සහනය

පසුගිය දවස් වල බොහෝදෙනාගේ කතා බහට ලක් වුන මාතෘකාවක්නේ මේ ටැක්ස් අඩු උනු කතාව..
ඒ සමගම ඊයේ පුවත් පතක මම දැක්කා එම බඳු සහනය ලබා දුන් විගස වාහන 400ක් වරායට ලැබිඇති බව,එ නිසාමේ වාහන ගෙන්වු අය මෙම බදු සහනය පිලිබඳ කලින් දැන සිටියදෝ සැකයකුත් ඇති වෙනවා..

කෙසේ වෙතත් බඳු සහනයක් ලබා දුන්නා යැයි රජය පැවසුවත් බොහෝ අංග වල Custom Duty නම් වැඩි වෙලා තියන පාටක් තමයි පේන්නේ.යට තියන ලින්ක් 1ට ගිහින් ඒ සාරංශයත් පොඩ්ඩක් බැලුවොත් නම් ඔයාලට හොද අදහසක් ගන්න පුලුවන් වෙයි බඳු සහනය පිලිබඳ..

සාරංශය බලන්න මෙතන කොටන්නකෝ.



2 comments:

Kanishka said...

අපිටත් එක එක ඒවා අහන්න ලැබුනා... දැං ඉතිං බඩගින්නට වාහන කන්න බැරියැ :D

සම්පත් සඳරුවන් said...

හ්ම්ම්.. ඒක නම් ඇත්ත.. :)

Post a Comment

 
බ්ලොග් තේමාව නිර්මාණය කලේ : සම්පත් සඳරුවන්...